Are you sad, in pain, or anxious? Do you feel hopeless? Here is the solution.

(ඔබ දුකෙන්, වේදනාවෙන් හෝ කනස්සල්ලෙන් සිටීද? ඔබට බලාපොරොත්තුවක් නොමැතිද? විසඳුම මෙන්න.)

First Name (මුල් නම)
Last Name (අවසන් නම)
Email (විද්‍යුත් තැපැල් ලිපිනය)
Phone Number (දුරකථන අංකය)
Write your message/ Question/ Prayer Request and Assist Need ඔබගේ පණිවුඩය/ ප්‍රශ්නය/ යාඥා ඉල්ලීම සහ අවශ්‍ය සහය සඳහන් කරන්න
The form has been submitted successfully!
There has been some error while submitting the form. Please verify all form fields again.

(රූප සටහන1)

(රූප සටහන2)

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මනුෂ්‍යයාගේ පාපයට දෙවියන් වහන්සේ විසින් ලබා දුන් එකම විසඳුමයි. උන්වහන්සේ කරණකොටගෙන ඔබට දෙවියන් වහන්සේගේ ප්‍රේමය සහ සැලැස්ම දැනගත හැක.

අප පෞද්ගලිකව ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව අපගේ ගැලවුම්කරුවාණන් සහ ස්වාමීන්වහන්සේ ලෙස පිළිගත යුතුය. එවිට අපට දෙවියන් වහන්සේගේ ප්‍රේමය සහ සැලැස්ම අත්දැකිය හැක.

අප උන්වහන්සේව පිළිගත යුතුය: “නමුත් යම් පමණ දෙනෙක් උන්වහන්සේ පිළිගත්තාහුද, එනම් උන්වහන්සේගේ නාමය කෙරෙහි අදහන්නාහුද, ඔවුන්ට දෙවියන් වහන්සේගේ දරුවන් වීමට උන්වහන්සේ බලය දුන් සේක.” (යොහාන් 1:12)

අප උන්වහන්සේව පිළිගන්නේ ඇදහිල්ලෙනි: “මක්නිසාද අදහාගැනීම කරණකොටගෙන අනුග්‍රහයෙන් නුඹලා ගලවනු ලැබ සිටිහුය. එකද නුඹලාගෙන් නොව දෙවියන් වහන්සේගේ ත්‍යාගයකි; කිසිවෙක් උදම් අනන්නේ නැති පිණිස ඒක ක්‍රියාවලින් නොවේ.” (එපිස 2:8-9)

පෞද්ගලික ආරාධනය: ජේසුස් වහන්සේ පවසන්නේ: “බලව, මම දොරටුව ළඟ සිට තට්ටු කරමි. යමෙක් මාගේ හඬ අසා දොර ඇරියොත්, මම ඔහු වෙතට ඇතුල් වී ඔහු සමග කෑම කන්නෙමි, ඔහුද මා සමග කෑම කන්නේය.” (එළිදරව් 3:20)

ස්වයං-පාලිත ජීවිතය (Self-Directed Life):

ක්‍රිස්තු-පාලිත ජීවිතය (Christ-Directed Life):

“ස්වාමීන්වූ ජේසුස් වහන්සේනි, මට ඔබවහන්සේ අවශ්‍යයි. මාගේ ජීවිතයේ දොර ඇර මම ඔබවහන්සේව මාගේ ගැලවුම්කරුවාණන් සහ ස්වාමීන්වහන්සේ ලෙස පිළිගනිමි. මාගේ සියලු පාපවලට සමාව දුන් නිසා ඔබට ස්තුතියි. මාගේ ජීවිතයේ සිංහාසනය මත වැඩ සිටිමින්, ඔබවහන්සේට කැමති ආකාරයේ තැනැත්තෙකු බවට මාව පත්කළ මැනව. ආමෙන්!”

Subscribe for our Monthly Newsletter

(අපගේ මාසික තොරතුරු පුවත් ලිපිය සඳහා සාමාජික පෝරමය)

Name (නම)
Email (විද්‍යුත් තැපැල් ලිපිනය)
The form has been submitted successfully!
There has been some error while submitting the form. Please verify all form fields again.

For More Information, link with our home page අප ගැන වැඩිදුර දැනගන්නට අපගේ මුල් පිටුවට ඇතුළුවන්න.

https://fmcsl.org/

For your contributions as you can (Not Mandatory)

(මෙම සේවය සඳහා ඔබට හැකිනම් දායකත්වයක් දැක්වීමට (අනිවාර්ය නැත) )

Scroll to Top